IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෘතිම සිංචන නැතිව කිරි ගොවියෝත් අමාරුවේ

(චාපා මධුභාෂිණී)

ගවයින් කෘතීම සිංචන ක්‍රියාවලියට ලක්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඉදිරි වසරේදී කිරී නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිදවැටෙනු ඇතැයි ගොවීහු චෝදනා කරති.

මැදිරිගිරිය ප්‍රදේශයේ කිරි ගවයින් සිංචනය කිරීමේ ක්‍රියාවලිය නතර කර ඇත්තේ  ඉන්ධන අර්බුදය හේතුවෙනි.

කුණ්ඩසාලයේ සිට කෘතීම සිංචන රැගෙන ඒන සිලින්ඩරයන්හි භාජනවලට නයිට්‍රජන් නොමැති බව පවසා දෙවන වතාවටත් මෙම ක්‍රියාවලිය අතරමග නවතා දැමීමට කටයුතු කළ බව කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථනයේ සභාපති කේ.ජි අශෝක කරුණාසේන මහතා කියා සිටියහ.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ්මහතා කියා සිටියේ පැටවු දැමූ වැස්සියක් මාස 3 ක් ඉක්මවීමට පෙර සිංචන ක්‍රියාවලිය කළ යුතු බවයි. ඒසේ නොකළහොත් නැවත දින 21 නැවත ඒම ක්‍රියාවලිය සිදු කිරීමට බලා සිටිමට සිදු වනු ඇති බවයි.

විවිධ හේතු මුල්කර ගනිමින් රජය මෙයට මැදිහත් නොවීමෙන් ගුණාත්මක වසු පැටවෙකු ලබා ගැනීමට ගොවිමහතාට අවස්ථාවක් හිමි නොවන බවද ඔහු වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

කෘතිම සිංචන නැතිව කිරි ගොවියෝත් අමාරුවේ

chandima Thursday, 18 August 2022 01:27 AM

කෘතිම සිංචනය මොකටද? අර ඉන්නේ හොඳ පුශ්ටිමත් ගවයෝ දෙසිය විසිපහක්. උන්ට කියලා සිංචනය කරගන්නකො. හැදෙන්නෙත් හොඳ රට හරක් පැටවු.

:       0       1

varuni Thursday, 18 August 2022 01:58 AM

ඔය වැඩේ ඒ තරම් ලොකු දෙයක් නොවෙයි...ප්‍රසන්නට වැඩේ බාර දෙන්න . මිනිහා දක්ෂයා... ඔය කියන වැඩද මිනිහා කරලා තියෙන්නේ.පට්ටි ගොනා කියන්නේ නිකම්ද..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site