IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘතීම රුධිරය අත්හදා බලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු  සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇත. රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ  රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වන බව පර්යේෂකයෝ පවසති.

ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත්, නිපදවන ලද රුධිර සෛල, රුධිර සංකුලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී විප්ලවයක් සිදු කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මක්නිසාද යත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට ගැලපෙන රුධිරය සොයා ගැනීම ඉතාමත් අපහසු කරුණකි.

අපගේ රසායනාගාරය තුළ නිපදවූ රතු රුධිරාණු සෛල පරිත්‍යාගශිලියකු ලබා දෙන රුධිර සෛල වලට වඩා කල් පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් සායනික පරීක්ෂණ සාර්ථක වුවහොත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට සිදු කළ යුතු පාරවිලයන සංඛ්‍යාව  අවම කිරීමට හැකිවනු ඇති බවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේය. 



අදහස් (0)

කෘතීම රුධිරය අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site