
(යොහාන් භාසුර)
කොළඹ කොටුව තොග වෙළෙදුන්ගේ ආනයනික තිරිඟු පිටි මිල පහළ දැමීමට සාපේක්‍ෂව කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ආපනශාලා කර්මාන්තය රැකගැනීමට නම් ආපනයශාලා හිමියන් තමන්ට ලැබෙන සහනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදිය යුතු බව ද අසේල සම්පත් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොත්තුව රුපියල් 50කින් අඩු වෙයි
harsh Monday, 17 October 2022 01:19 PM
කොත්තුවට පිටි ග්‍රෑම් 500ක් ගන්නවද අසේල සම්පත්..? ඔයිට වඩා හොඳයි ඔයාලම හදන් කෑවා නම්... කර්මාන්තෙ රැකෙයි.
"කටින් ගිලින ග්‍රීස්" Monday, 17 October 2022 01:43 PM
කොත්තු ගෙනල්ලා කාලා ඒ අයට වෙච්ච දේවල් බලාගන්න යන්නකො කොලෙස්ටරෝල් වලට බෙහෙත් දෙන ඉස්පිරිතාලයක් ලඟට..! ඇඟේ හිරවුනු බට සුද්ද කරන තැනක ඉන්න සෙනඟම කියයි ඇඟේ එන්ජිම ග්‍රීස් වලින්ම නෑවිලා ගියේ මොනවා කාලද කියලා..!
Javed Monday, 17 October 2022 02:01 PM
එකතැනක 750/=, තව තැනක 500/= අඩුකිරීම විහිළුවක්...
fairoos Monday, 17 October 2022 02:29 PM
නන්දසේනට කරපු වැඩේ කොත්තුවටත් දෙමුද?
saman Monday, 17 October 2022 05:24 PM
කොත්තු ඇතුළු බොහෝ ක්ෂණික ආහාර, වර්තමානයේ පවතින හෘද රෝගවලට මුලයි. මෙවැනි අහාර වර්ජනය කිරීම තමන්ගේ සෞඛ්‍යයට හිතකර බවයි මගේ අදහස...!
Bamunuarachchi Tuesday, 18 October 2022 06:52 PM
නිකන් දුන්නත් අපිට එපා