(කාංචන කුමාර ආරියදාස)
දින කිපයක් තිස්සේ ඇද හැළෙන තද ධාරානිපාත වර්ෂාව සමග දඹුල්ල කණ්ඩලම වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශ වලට පසුගිය දින කිහිපයේම පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් ලැබිණි. ඒත් සමග අඹන් ගඟ සහ බෝවතැන්න ඇළ මාර්ගය ඔස්සේ විශාල ජල ප්‍රමාණයක් දඹුල්ල කණ්ඩලම ජලාශයට ලැබීම්ත් සමඟ මෙසේ වාන් දැමීම උදෑසන දැක ගැනීමට හැකි වූ බව හැකිවී තිබේ.
මෙම වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වැවල වැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කණ්ඩලම වැව මවනා සුන්දර රටා