IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩු එක්ක අසු වූ මාකොළ සුද්දා නිලධාරියා හප්පා පනින්න හදලා

(ගයාන් සූරියආරච්චි, ශාන්ත ප්‍රදීප් කුමාර සහ බිමල් ශ්‍යාමන්)

මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන‘මාකොළ සුද්දා‘ නමැත්තා කෙරලවලපිටිය අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගැනීමට යාමේදී මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවගොස් ඇති අතර බලවත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා ර් ය බළකාය පවසයි.

විශේෂ කා ර් ය බලකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කඩවත - කොළඹ, කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල දී සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු විශේෂ කා ර් ය බලකා නිලධාරියකු අනතුරට ලක්කර එම මෝටර් රථයෙන් පලා යෑමට උත්සාහ කළ බවද එම බලකාය කියයි .

පසුව මෝටර් රථය එකවරම පිටුපසට ගැනිමෙිදි මෝටර් රථයේ පිටුපස කොටස ගැටීමෙන් සිදුවු හානි සමග අධිවෙි⁣ගී මා ර් ගයේ විශේෂ සේවා දොරටුවෙන් සැකකරු පලා යෑමට උත්සාහකර ඇති බවද විශේෂ කා ර් ය බළකා ය කියයි.

එහිදි පිටුපස රෝදයේ හුලං බැසයෑ ම නිසා මෝටර් රථය ධාවනය කිරීමට අපහසු වු පසු සැකකරු මෝටර් රථයෙන් පැන අධිවේගී මා ර් ගය ඔස්සේ දිව ගොස් ඇති බවත් පසුව විශාල පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුව ගත් බවද එම බලකාය කියයි.

 

 



අදහස් (0)

කුඩු එක්ක අසු වූ මාකොළ සුද්දා නිලධාරියා හප්පා පනින්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site