
(බිමල් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වු පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි .
මෙලෙස වැඩ තහනම් කරනු ලැබූයේ මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුගේය.
සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකු වැලි පැන්න කෝපි වත්ත අරලිය උයන නිවසක රැඳී සිටින බවට වැලිපැන්න පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම නිලධාරීන් තිදෙනා සහ නිවෙස් හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු අලෙවි කළ නිවසක සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම්