IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)


කඩුවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමගින් පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් ගොස් සැකකාර පුද්ගලයා වැලිපිල්ලෑව මංසන්ධියේ රැදී සිටියදී අත් අඩංගුවට ගෙන සෝදිසි කිරීමේදී ⁣සැකකරු හැද සිටි කලිසමේ සගවා ගෙන සිටි අය්ස් මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන 42 හැවිරිදි පුද්ගලයෙකි



 

 



අදහස් (0)

කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site