
(යොහාන් භාසුර)
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකුට යොමුකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ රේගු පරීක්ෂකවරයෙක් මධ්‍යම තැපැල් හුවමාරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා අද (14) පැවසීය.
රේගු නිලධාරීන් නොමඟ යවමින් බලයලත් ලිපියක් සහිත රේගු පරීක්ෂකවරයෙකු එම කංසා තෙල් පාර්සලය ඉවත් කරගැනීමට උත්සහ කර ඇති බවත් නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් රුපියල් මිලියන 32 ක පමණ වීදි වටිනාකමක් ඇති කංසා තෙල් කිලෝග්‍රෑම් 3.2 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අදාළ රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව ද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 3ක කංසා තෙල් සමඟ රේගු පරීක්‍ෂක අත්අඩංගුවට
PGPThilak Friday, 14 March 2025 07:35 PM
මෙච්චර මේ පින්තූරේ ඉන්න ටයිකෝට් කාරයෝ?
සුගතංFriday, 14 March 2025 10:47 PM
කංසා තෙල් කාන්දම් බෝතල්වල තියෙන්නේ. ටයි පින්, බෙල්ට්වල යකඩ ඇදෙනවා.
කෞෂිSaturday, 15 March 2025 06:25 AM
ඔය පින්තූරෙ ඉන්නේ මෙච්චර කල් අහුනොවෙච්චි අය වෙන්න ඇති. පරිස්සමින් කලොත් අල්ලන්න අමාරුයි කියලා ඒ අය දන්නවා.
UPALI Saturday, 15 March 2025 08:57 AM
මෙය දේශීය නිෂ්පාදනයක් කරගන්න බැරිද?