IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනකු  අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

වනාතවිල්ලුව පොලිස් කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිළධාරීන් සමග එක්ව සිදුකල වැටලිමේදි මෙම දැවැන්ත අම්බර් තොගය සොයා ගැනිමට සමත් වු බව කියයි.

අදාල අම්බර් තොගය මුහුදේ පාවෙමින් තිබියදී කන්දකුලිය ධීවරයින් විසින් ධීවර යාත්‍රාවක සඟවා රහසේ ගොඩ බිමට රැගෙන විත් අලේවි කිරීම සදහා මෙසේ තබා ඇති බව කියයි.

කෙසේ වෙතත් මෙම අම්බර් තොගය පිළිබදව ලැබුන තොරතුරු මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි නිවස පිටුපස ඉතා ආරක්ෂීතව වල ඔතා වල දමා තිබු බව කියයි.

 



අදහස් (3)

කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි

ඉන්දික Sunday, 12 May 2024 09:26 PM

මේවා සත්තු මරල ගන්න දෙයක් නෙවෙයි. මුහුදේ පාවෙලා ආව දෙයක්නම් ඒ දේ මිනිස්සු විකුණලා ජිවත් වෙන එක මොකක්ද වරද. ඕක මිනිස්සු ගත්තේ නැත්නම් විනාසවෙලා යනවා.

:       0       31

සෝමේ අය්යා Sunday, 12 May 2024 11:14 PM

මේවා මුහුදෙන් ලැබුණු දේවල්නේ. ඉතිං ඇයි පොලිසියෙන් අල්ලන්නේ. මාළු විතරයි උන්ගේ වමනේ තහනම්ද. අනේ තේරෙන්නේ නෑ. පව් අහිංසක මිනිස්සුන්ට ලැබුණු වාසනාවට...

:       0       30

සෙනෙවිරත්න Monday, 13 May 2024 03:22 PM

ඕවා විකුණලා හොර පාරෙන් ඩොලර් හොයනවා ඇති, රජය ඒක නීත්‍යානුකූල කරලා ඒ අයටත් යමක් දෙන්න. බොරු වැඩ නොකර...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site