(සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ අද (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
මේ මත් කුඩු ළඟ තබා ගත් තරුණයන් දෙදෙනාම කොස්ගොඩ පදිංචි තරුණයන් දෙදෙනෙකි.
කොස්ගොඩින් මෙතෙක් ඇල්ලූ වැඩිම වටිනාකමක් ඇති මත් කුඩු තොගය මේ බව කොස්ගොඩ පොලීසිය කියයි.
කොස්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපිට මාර්ගයේ පොලීසියට මීටර් හාරපන්සියයක දුරක නිවසක තිබී මේ මත් සොගෙන ඇත.
මේ මත් කුඩු තොගය සහ එය ළග තබාගෙන සිටි සැකකාර තරුණයන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව තිබිණ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝටි හයක කුඩු සමග තරුණයෝ දෙකක් මාට්ටු
විපරමා Saturday, 10 June 2023 02:30 PM
අල්ලන කුඩු වල වටිනාකම නම් ඉහළයි. ඕවාට මොනවා වෙනවද කියලා කවුද දන්නේ?
Mahasen Sunday, 11 June 2023 02:11 AM
පුනක් කරනය වෙනවා...