
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත " කුෂ් " නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය .
මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියකු වන අතර ඔහු විසින් සිය ගමන් මල්ල තුළ සඟවා ගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ .
කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 278 ක් බරැති මෙම " කුෂ් " ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා , ඒවා ඔහු සිය ගමන් මල්ලේ අසුරා ගෙන තිබුණි .
තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි පහක කුෂ් සමග නැටුම් ගුරා ගුවන්තොටේදී මාට්ටු
ලුම්බිණි Thursday, 09 May 2024 08:13 AM
පළපුරුදු කෙනෙක් වගෙයි. නැත්නම් මෙහෙම ගෙනෙයිද?
Bunny Preena Thursday, 09 May 2024 09:43 AM
වෙස් මුහුණ ගැල උනා නේද ?හොඳ හොඳ නැටුම් ටිකක් නටලා තියන පාටයි