IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල්  නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ  සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (9) පෙරවරුවේ ඇතිවිය.

මේ සිද්ධිය ගැන  සමගි ජන බලවේගයේ  මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය කතා කිරීමට උත්සාහ ගත්ත අවස්ථාවේදී කතානායකවරයා ඊට ඉඩ  දුන්නේ නැත. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සිය අසුන් වලින් නැගිට ඊට විරෝධය දක්වා  දිගින් දිගටම කෑගසන්නට වූහ.

මේ හේතුවෙන් සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.



අදහස් (4)

කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි

පිටිගල මිලානෝ Friday, 09 May 2025 03:23 PM

අපි මාලිමාවට කැමැතියි... නමුත් වහල්ලු නොවෙයි… රටේ අපරාධ, මිනීමැරුම් දිනෙන් දින වැඩිවෙනවා. ඒවා බාරව ඉන්න බැංකු ඇමැතියා ටියුෂන් දෙන්නයි, අපි ආණ්ඩුව ගත්තේ ආපහු දෙන්න නොවෙයි වගේ පම්පෝරි ගහනවා. ඒ නිසාම ඊයේ පෙරේදා ජනතාව අනතුරු ඇඟවීමක් කරා….

:       2       30

ගුණරත්න Friday, 09 May 2025 06:53 PM

ඔය පුංචි දරුවාට අතවර කරපු කාලකන්නියා මේ ආණ්ඩුවේ ඉහළම අත්තක් කියලා අපිට අහන්න ලැබුණා. ඒත් ඉතින් දැන් මාධ්‍ය ආණ්ඩුවේ බලයට යට වෙලා නිසා ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ.

:       1       14

Bunny Preena Saturday, 10 May 2025 10:33 AM

උණුසුම් වෙලා වැඩක් නෑ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.

:       0       0

fairoos Saturday, 10 May 2025 11:27 AM

හැම එකටම ආණ්ඩුව... ඉස්සර ආණ්ඩුවලට වඩා NPP සීයට, දෙසීයක් හොඳයි. බයි වහල්ලුන්ට රට වනසපු හොර කාලකණ්ණින් තමයි හොඳ..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27163 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10877 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 631 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 844 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site