වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් යොදවා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කොටුව පොලිස් ස්ථාන පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතයකු හමු වීම හේතුවෙන් එම පරිශ්‍රය තාවකාලිකව වසා දමා එහි සේවයේ යෙදෙන සියලුම නිලධාරීන් බැරැක්ක තුළ ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට ඊයේ අනාවරණය වීමත් සමග ඔවුන් මෙම පියවර ගෙන ඇත.
කොටුව පොලිසියෙන් සේවය ලබාගැනීමට පැමිණෙන මහජනතාවට කොම්පඤ්ඤ වීදිය කෝ පිටකොටුව පොලිස් ස්ථාන කරා ගොස් එම අවශ්‍යතා සපුරාගත හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටුව පොලීසිය යළි විවෘත කරයි