පාතාල නායකයකු වන හරක්කටා නැමැත්තාට නීතීඥ සේවා ලබාදෙන බවට සහ අපරාධකරුවන්ට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් පිරිසක් අද (29) උද්ඝෝෂණය කළහ.
කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිට අද ( 29 ) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූ අයුරු ඡායාරූවලින් දැක්වෙයි .
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොටුව දුම්රියපොළේ උද්ඝෝෂණයක්
මහසෙන් Wednesday, 29 March 2023 01:20 PM
ඒ රට වල නීතිය තදයි. නිලධාරීන් සුපිරි.සෙල්ලම් බෑ. මෙහෙ ඇවිත් තියෙන්නෙ නිවාඩුවක් ගත කරන්න .
pradeep Wednesday, 29 March 2023 01:37 PM
මොවුන් අරක්ශා කරගැනීම වැදගත් වෙන්නෙ මුන් පිට්පස්සෙ ඉන්න දේශපාලුවො කවුද කියල දැනගන්න.
C.K.Lankaputhra Wednesday, 29 March 2023 01:52 PM
නීතිය ගැන හාංකවිසියක් නොදන්න මීගවයන් රන්චුවක් පාරට ඇවිත් වල්ග උස්සාන කරන උම්බෑවක්. පයිසෙකට ගනන් ගන්න අවශ්‍යතාවයක් නෑ.
Bamunuarachchi Thursday, 30 March 2023 01:03 AM
නීතිඥයා කියන්නේ අධික ගාස්තුවකට අධිකරණයේ ඔප්පු වෙනතුරු සෑම සැකකරුවෙක්ම අහිංසකයි කියන සංකල්පය මත ඉඳගෙන ඕනෑම මිනී මරුවෙක් පට්ට හොරෙක් බේරාගන්න ඉදිරිපත් වෙන තවත් ජරා වෘත්තිකයෙකි. මිනිස්සු කෙරෙහි ඔතරම්ම උණුවෙන හදවතක් තිබෙනවානම් අඩු ගාස්තුවකට ඉදිරිපත් වෙයල්ලාකෝ.
ගුණතිලක බන්ඩාර Wednesday, 29 March 2023 02:01 PM
අද උද්ගෝෂණත් සමහරුන්ට රැකියාවක් වෙලා.
anilWednesday, 29 March 2023 07:14 PM
ඔව් , මේ ගල් මුසලයින්ට ටකරමක් දුන්නාම ඇති.
sriyarathna Wednesday, 29 March 2023 07:12 PM
මේ මහින්ද හොරාගේ බත් බැලයෝනේ.මුනට වැඩි දෙයක් අවශ්‍ය නැහැ , කොත්තුවක් දුන්නාම ඇති ඕන දෙයක් කරනවා.මිනිහෙක් වුනත් මරයි. කාලකන්නි හැත්ත.