IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටුවේ අදත් විරෝධතා

(ශාන්ත රත්නායක)

රාජ්‍ය මර්ධනයට හා විරෝධය පෑමට ඇති අයිතිය සුරකින ලෙසත් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් ආගමික කමිටුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (08) පැවැත්වේ 

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් නියත විරෝධතාවයේ යෙදුණු අයුරු හා එයට භික්ෂූන් වහන්සේලා හා කතෝලික පූජකවරු  හින්දු පූජකවරු ඇතුළු පිරිසක් සහභාගි විය



අදහස් (9)

කොටුවේ අදත් විරෝධතා

gaming01 Monday, 08 August 2022 01:38 PM

ජයවේවා..! අරගලයට ජයවේවා...!

:       22       12

සලීම් Monday, 08 August 2022 01:55 PM

ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකෙ කොහොම හරි ඇදගන්න. මිනිස්සු කනවද නැද්ද කියන එක ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ. විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක් ජනපති වීම ජනතාව ලැබූ අන්ත පරාජයකි. හොරාට හොරා කීවෙත් අපි නොවේ ඔවුන්ය.

:       19       11

fairoos Monday, 08 August 2022 02:21 PM

රනිල් රාජපක්ෂ හදන්නේ ගෝඨා ආපහු ලංකාවට ගෙන්න ගන්ඩ

:       13       11

මැක්ස්Monday, 08 August 2022 03:47 PM

ඈ උන්නැහේ..., ඒ මනුස්සයාට එයාගේ රටට එන්න ඔයගොල්ලන්ගෙන් අහන්න ඕනෑද?

:       2       7

masterpiece22Monday, 08 August 2022 04:03 PM

ගෙන්න ගන්න බැරිනම් කසාද බැඳගන්න කියන්න.

:       3       4

Nihal Monday, 08 August 2022 05:22 PM

දැන් හොඳටම ඇති...

:       2       1

APerera Monday, 08 August 2022 07:12 PM

මහ බැංකු හොරාට හොරා හොරා කියල පාර්ලිමේන්තුව අැතුලෙදිම කෑගහපු එකා අගමැති උනහම, එ් හොරකම කැන්සල් වෙනවා අැති නේද...???

:       0       0

Bamunuarachchi Tuesday, 09 August 2022 09:19 AM

මේ ගොයියෝ කියන්නේ රට ගිනි තියපන් , මංකොල්ල කාපන්, හොරකම් කරපන් ඒවා මැඩපවත්වන්න එපා කියල. මෙන්න වෙලාව පාස්කි ප්‍රහාරයේ දෙවෙනි පියවරට යන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 09 August 2022 09:25 AM

කසාදෙට කවුරුහරි ගෙදරින් ලැහැස්ති කරලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site