(ප්‍රියානි මංගලිකා)
කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ අද (12) සඳහන් කරයි.
කොරෝනා ආසාදිත ගුරුවරියන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හා අදාල පංති තුනෙහි දරුවන් සියලු දෙනාද නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඇන්ට්‍රිජන් පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පවසයි.
එම තත්වය මත සෙසු පංති දෙකෙහි දරුවන්ව දෙමාපියන් විසින් පාසලට නොඑවීම හේතුවෙන් පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා
පිටිගල මිලානෝ Friday, 12 November 2021 01:00 PM
ඉස්සෙල්ලා කියන්න කොටවෙහෙර කොහෙද තියෙන්නේ කියලා....
දික්වෙහෙර Sunday, 14 November 2021 07:10 PM
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය සහ ආනමඩුව අතර ගමක්... රාජකීය විහාරයක්...