




(ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට චන්දන ප්‍රනාන්දු)
පසුගිය පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින්,  අද (17) ඉතාලියේ බ්‍රේෂියා නගරයේදී දිව්‍ය පූජාවක් පැවැත්විණ.
 
ප්‍රහාරයෙන් අසරණ වූ පවුල් සඳහා ආර්ථික ශක්තියක්වීමේ අරමුණෙන්, ඉතාලියේ වෙසෙන ලාංකේය කිතුණුවන් මෙය සංවිධානය කර තිබිණි.      
සහභාගීවූවන්ට දිවා භෝජනයක්ද පැවැත්විණි.
බ්‍රේෂියා කිතුණු සංඝය බාර ජෝර්ජ් ලින්ටන් පියතුමාගේ මෙහෙයවීම මත පවත්වන ලද මෙම දිව්‍ය පූජාවට ඉතාලි ජාතිකයෝද ලාංකිකයෝද එක්ව සිටියහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කටුවපිටිය ප්‍රහාරයෙන් මියගිය පිරිස ඉතාලියේදී සිහිකෙරේ