IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කොටියා එක්වරම පූසා වූණා දැයි මුජුබර් අහයි

අංජුල මහික වීරරත්න
 
එදා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතා කරන විට  ‘කොටියා’ යනුවෙන් කෑ ගැසූ අය අද එහි මන්ත්‍රීවරයෙක් මහින්දට සහාය දෙන විට නිහඬව ඉන්නේ කොටියා එක්වරම පූසා වූණා දැයි එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.


බලය ගත යුතු නම් ප්‍රභාකරන් සමඟ වුවද එකතු වන ජාතියේ කණ්ඩායමක් සමඟ දැන් අරගල කරන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.


ඇදගෙන ගිහින් බලෙන් ඇඳුම් අන්දවා ඇමැතිකමක් දේවි යැයි බිය නිසා දැන් තමා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් තෝරාගෙන තිබෙන බවද රහුමාන් මහතා සඳහන් කළේය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.



අදහස් (0)

කොටියා එක්වරම පූසා වූණා දැයි මුජුබර් අහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site