IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කටුනායක ගුවන්තොටේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලති

 

(කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ  පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15)  පැවැත්වීය .

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විසින් අලුතෙන් පිහිටුවා ගෙන ඇති " ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය " විසින් සංවිධානය කර තිබුණි .

 



අදහස් (4)

කටුනායක ගුවන්තොටේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලති

CASMIR Friday, 15 December 2023 04:23 PM

මොනවාහරි කරලා අපිට බොන්න වැඩිපුර සල්ලි ටිකක් ඕනෑ. මේ සියලුම රාජ්‍ය අයතනවල වැඩිපුර ඉන්නේ නිකන් පඩි ගන්න මිනිස්සු ටිකක්... මෙම සියලු ආයතන පෞද්ගලීකරණය කළ යුතුමයි.

:       2       22

nimal sena Friday, 15 December 2023 05:16 PM

නියම පින් පඩි කාරයෝ. එක්කෙනෙක් කරන්න ඕන වැඩේට දහදෙනෙක් ඉන්නවා. අයිස්මරුවෝ...!

:       0       19

රංබොඩ Friday, 15 December 2023 06:33 PM

තවත් වෘත්තිය සමිති අට්ටාලයක් අටවාගෙන නේද?

:       0       10

Shan Saturday, 16 December 2023 10:33 AM

කරුණාකර පැමිණෙන මගීන්ගේ බෑග් වලින් භාණ්ඩ සොරකම් කිරීම නවත්වන්න. කාර්යයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site