IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කටුනායක ඉංජිනේරු ඩිප්ලෝමාව උපාධියක් කරයි

(අංජුල මහික වීරරත්න)

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා,උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කටුනායක, තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ 1985 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, එය 2006 වසරේ සිට ඉංජිනේරු තාක්ෂණ ආයතනය ලෙස ස්ථාපිත කරනු ලැබ ඇත. 

එම ආයතනය විසින් වසර 4ක අධ්‍යයන කාලය සම්පූණ කරන සිසුන් වෙත ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව ප්‍රදානය කරනු ලබයි. එකී ඩිප්ලෝමාව, ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහල නැංවීම පිණිස විශ්ව විද්‍යාලය වෘත්තීය හා තාක්ෂණ ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් එකඟතාවකට එළඹ ඇත. 

ඒ අනුව ඉංජිනේරු තාක්ෂණ උපාධිය පිරිනැමීම සඳහා එම ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

 



අදහස් (4)

කටුනායක ඉංජිනේරු ඩිප්ලෝමාව උපාධියක් කරයි

රංබොඩ Wednesday, 24 July 2024 12:33 PM

මේකටත් අන්තරේ සත්තු ටික පාරට බහීද දන්නේ නෑ..

:       10       12

tissaWednesday, 24 July 2024 03:09 PM

ඇත්ත. ඒ අය කියයි ඕක "උපාධි කඩයක්" කියලා...

:       6       6

Sugeesh Widanagamage Wednesday, 24 July 2024 01:42 PM

විශිෂ්ටයි

:       0       21

Chamila Fernando Wednesday, 24 July 2024 02:41 PM

ඉතා හොඳ තීරණයක්. හොඳ අධ්‍යාපනයක් දෙන ගමන්..., ලෝකයත් එක්ක තරග කළ හැකිවන පරිදි උපාධියක් සමග දක්ෂ දරුවෙක් නිර්මාණය කරන එක හොඳ දෙයක්... ලෝකය සමග වැඩකටයුතු කරද්දී අපි කොච්චර දැනුම සහ පලපුරුද්දක හිටියත් උපාධියක් නැති අවස්ථාවලදී අපිට ඉදිරියට යන්න අවස්ථාව නැතිවුණු වාරයන් අපමණයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site