(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අච දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C - 17A වර්ගයේ ගුවන් යානා දෙකෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස දැඩි ආරක්ෂක රැකවල් යටතේ වාහන පෙළකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරීවරයෙක් පැවසීය .
ඊට පැය 03 කට පමණ පෙර , මෙම ගුවන් යානා වෙත පැටවීම සදහා පෙර ගමන් රථ (Radio Car ) සහ දැඩි ආරක්ෂක රැකවල් සහිතව ලොරි රථයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායකට ආ ඇමෙරිකා පිරිස පිටව යති
Chandima Thursday, 16 February 2023 11:24 AM
එකත් එකටම බැසිල්ගේ අච්චු කන්තෝරුවේ අච්චු ගහපු ඩොලර් කොළ ගෙනියන්න එන්න ඇති