IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කෝට්ටේ ඉඩම් වෙන අයට පවරන්න එපා

(රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාලයේ වෙනත් පුද්ගලයන්ට පවරාදීම සහ වර්ථමාන රජය  මිශ්‍ර සංවර්ධනයට යයි කියා ෙ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරෝධය පා කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ දී  විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කෝට්ටේ ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නාගරික මන්ත්‍රී අරෝෂ අතපත්තු මහතා මෙම විරෝධතාව  සංවිධානය කර තිබණි.

වැලිකඩ පොලිසියේ ඉඩම ඊට යාබද ඉඩම, නුගේගොඩ වෙළ ද සංකීර්ණය යන ස්ථාන වෙනත් ආයතනවලට පවරාදීම සම්බන්ධයෙන්යෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

 



අදහස් (0)

කෝට්ටේ ඉඩම් වෙන අයට පවරන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13082 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site