IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කෝච්චියේ බෑග් උස්සන මැජික් කල්ලියක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

ගම්න් මලු රැගෙන දුම්රියන්හි ගමන් කරමින් මගීන්ගේ ගමන් මලු වලට තමන්ගේ ගමන්මළු මාරුකරමින් බෑග් සොරකම් කිරීමේ  ජාවාරමක නියැලෙන බව කියන සිදුවීමි කීපයක් මේ දිනවල වාර්තා වී ඇති බවත් සිය ගමන්මලු ගැන අවධානයෙන් සිටින ලෙස මගීන්ට දන්වන බවත්  ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ උපලේකම් චින්තක සිරිවර්ධන මහතා අද (6) පැවසීය.

 දුම්රිය මගීන් බහුලව ගැවසෙන මැදිරිවලට පිවිසෙන බව කියන මෙම කල්ලිය හිස් ලැප්ටොප්   පරිගණක බෑග් සහ තවත් ගම්න් මළු රැගෙන මැදිරිවලට ඇතුළු වී ඒ හා සමාන මගී බෑගයක් ලගින් තමාගේ ගමන් මල්ල තබන බව ඒ මහතා පැවසීය.

 මගියාගේ අවධානය බෑගයෙන් ගිලිහෙන මොහොතක් බලා කල්ලි සාමාජිකයා  මගියාගේ බෑගය රැගෙන දුම්රියෙන් බැස යාම් සිදු  කරන බව ඒ මහතා පැවසීය.

කිසියම් ලෙසකින් දුම්රියෙන් බැස යාමට පෙර බෑග් සෙල්ලම අසු වුවහොත් එය වැරදීමක් ලෙස හඟවමින් මගියා නො මඟ හැර  පිටවයාම එම කල්ලිය විසින් සිදු සිදුකරන බව ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

කෝච්චියේ බෑග් උස්සන මැජික් කල්ලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 96 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site