කොංගෝ රාජ්‍යයේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබියදී වයඹ දිග ප්‍රදේශවල ප්‍රතිවාදී වාර්ගික කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් වලින් මෙම සතිය තුළ පමණක් 100ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
ජනාධිපතිවරණය සහ ප්‍රාන්ත ජන්ද විමසීම් මෙදිනට පැවැත්වීමට නියමිත අතර මෙම මැතිවරණ
පැවැත්වෙන්නේ වසර දෙකක් ප්‍රමාද වී බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
දිගින් දිගටම ගැටුම් ඇති වන හෙයින් මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහළ යාමට ඉඩ ඇති බවද පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොංගෝවේ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 100ක් පමණ මියගිහින්