(ඉන්දිකා රාමනායක)
රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම්දුන්නේය.
රඹුක්කන දී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා අණ දුන් පොලිස් නිලධාරින් හා වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කළ නියෝගය අද පොලිස්පතිවරයාට ලැබීමෙන් පසු එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි පොලිසිය දැනුම් දී ඇත.
මෙම සිද්ධියෙන් 41 හැවිරිදි දෙදරුපියකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලදහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෑගල්ල මහේස්ත්‍රාත්ගේ නියෝග පොලිස්පති ක්‍රියාත්මක කරයි