
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම සැකකරු සමග ඇමරිකානු ඩොලර් 500 ක් හා තවත් විදේශීය මුදල් නෝට්ටු කීපයක්ද පොලිස් භාරයටයට ගෙන ඇත.කොකේන් මිලිගෑම් 2400 ක් සමග තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුමේදී ගාල්ල වරාය පොලිසිය මගින් කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 279 ක් ( ගුලි 19) සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් හෙළි වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු