IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඖෂධ මිල නියම කර ගැසට්ටුවක්

(ජේ.ඉඳුරුවගේ)

ඖෂධ සඳහා උපරිම සිල්ලර  මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක්  හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාලව විනිවිදබාවය සහ සාධාරණත්වය සහතික කිරීම  මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණ බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති    මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී  ඖෂධ පිළිබඳව  ජාත්‍යන්තර වශයෙන් හා   දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන් ,  තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බවද ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා පනවා ඇති නියෝගවල සඳහන් වේ.

 



අදහස් (2)

ඖෂධ මිල නියම කර ගැසට්ටුවක්

Pradeep Kumara Tuesday, 02 July 2024 09:41 AM

ඖෂධ සඳහා මිලක් නියම කරන එක වටිනවා. නමුත් මුලින්ම ඒ ඖෂධ රෝගීන්ගේ පරිහරණයට සුදුසුද කියලා බලන එක ඊටත් වඩා වටිනවා. මොකද ඖෂධ මිළ කළ හැකි නමුත් ජීවිත මිල කරන්න බැරි නිසා. අපි හැමදාමත් ඉස්තාලෙ දොර වැහුවේ අශ්වයා පැනලා ගියාට පස්සෙයි.

:       0       0

Saman Ranasinghe Tuesday, 02 July 2024 09:47 AM

ඉතා හොඳයි නියම මිලට බෙහෙත් අලවි නොකරන ඖෂධ හල් ගැන දැනුවත් කරන්න දුරකතන අංකයක් ලබා දෙන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site