(රංජන් කස්තුරි)
රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගත හැකි ළඟම පිහිටි ඔසුසල් හා ඒවායේ මිල ගණන් පිළිබඳ තොරතුරු නිවසේ සිටම දැනගත හැකි නව ජංගම දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ.
රටපුරා ඔසුසල් 3000ක් පමණ ආවරණය වන පිරිදි ‘‘මෙඩි සර්ඩ්‘‘ නමින් හඳුන්වාදී තිබෙන මෙම ජංගම දුරකතන යෙදවුම මගින් ඉතා පහසුවෙන් සහ නොමිලයේ තොරතුරු ලබගත හැකි වීම විශේෂත්වයකි.
දැනටමත් ජේ- මාස්ටර් යෙදවුම භාවිතා කරනන්නට මෙඩිසර්ඩ් යෙදවුම නොමිලයේ බාගත හැකිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඖෂධ ගැන සොයන්න තවත් ඇප් එකක්
chandima Wednesday, 19 October 2022 06:10 PM
ඔය ඇප් එකෙන් ඖෂධවල වෙළඳ නාමය වෙනුවට රසායනික නාමය යටතේ සොයන්නට හැකියාව ලබා දෙන්නේ නම් වඩාත් පහසුයි. එවිට එක් වෙළඳ නාමයකින් ඒ බෙහෙත නොමැති වුවත් වෙනත් වෙළඳ නාමයකින් වෙළඳපලේ තියෙනවද කියලා සොයාගන්නට පුළුවනි.