
(සමන්ත යහම්පත්)
ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය පිරිනමන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් මහත්මියට හිමිව ඇත.
ඕස්ට්‍රේලියාවේ පැන්බරා නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත "chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඩොලර් හැට දහසකි.
අසූව දශකයේ සිවිල් යුද්ධයෙන් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කෙරෙන ‘‘ඕස්ට්‍රේලියානු වීම’’ යන්න ගවේෂණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.
යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.
ඇයගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් සිවිල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ලක් දියණියකට
කිරිපුතා Thursday, 27 July 2023 11:59 PM
නවකතතාව කියවන කම් මොකුත් කියන්න බෑ. යමක් හැඟෙනවා
මැක්ස් Friday, 28 July 2023 09:04 AM
ජේ. ආර්. ප්‍රමුඛ යූ.ඇන්.පී පිස්සු බල්ලන් විසින් 1983 දී සිදු කරන ලද මිනීමරු ජන සංහාරය නිසා රටට අහිමි වූ බොහෝ සම්පත් අතරින් මෙවැනි වටිනා මැණික් ද තිබී ඇති බවට මෙය කදිම සාක්ෂියකි. ශන්කරී මහත්මියට සුබ පැතුම්! මෙරට දී නම් සාමාන්‍යයෙන් සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ සිංහල බොදුනුවන්ට මෙම තිරශ්චීන ක්‍රියාව බැර කිරීම වෙනුවෙන් ලියන ලද හෑලිවලට වුවත් මෙම ඕස්ට්‍රේලියානු සම්මානය එසේ නොවනු ඇති බවට කිව හැක්කේ කෘතිය පරිශීලනය කිරීමෙන් පසු ය. කෙසේ වුවත්, මෙය එම සුපුරුදු රැල්ලේ කෘතියක් නම් එය සිංහල බසට පරිවර්තනය කිරීමට බොහෝ අය ඉදිරිපත් වනු ඇත. ඊට අවශ්‍ය විය පැහැදම් දරන්නට ද ඕනෑ තරම් සංවිධාන ඉදිරිපත් වනු ඇත.
Bunny Preena Friday, 28 July 2023 10:20 AM
සුභ පැතුම්