IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඔස්වල්ඩ් ගෝමිස් පියතුමෝ සමු දෙති

(ඩයනා උදයංගනී)

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අද (6) පස්වරුවේ සිදුකෙරිණි.

මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව දේහය එම ආසන දෙව්මැදුරේ භූමදානය කිරීම සිදුවිය.

ඒ විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේය.

දේහය අද උදෑසන උන්වහන්සේ කුලපතිධූරය දැරූ කොළඹ විශ්ව විද්‍යාලය වෙත ද රැගෙන යනු ලැබිණි.

හිටපු අගරදගුරුතුමන් ඉකුත් 3 වැනිදා ස්වර්ගස්ථ විය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (3)

ඔස්වල්ඩ් ගෝමිස් පියතුමෝ සමු දෙති

Hira Tuesday, 07 February 2023 09:22 AM

දෙවියන්ගේ කැමැත්ත

:       1       0

sharm warnTuesday, 07 February 2023 12:24 PM

එතුමා අකාලේ ස්වර්ගස්ථ උනේ නෑ .තමන්ගේ බුද්ධියෙන් රටට වැඩක් කරලා විශ්‍රාම ගිහින් තමයි සමු දුන්නේ .දෙවියන්ගේ කැමැත්ත උපරිමයෙන් ඉටු කරපු කෙනෙක් මිසක් අකාලේ මැරිච්ච කෙනෙක් නෙමෙයි

:       0       0

sharm warn Tuesday, 07 February 2023 10:00 AM

ඔස්වල්ඩ් ගොමිස් පියතුමෙක් නෙමෙයි. . රදගුරු හිමිපානන් කෙනෙක්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site