(ඩයනා උදයංගනී සහ ලාල් එස් කුමාර)
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
ඇති වූ හදිසි අසනීප තත්වයක් නිසා රෝහල්ගතව දැඩි ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වූ හිටපු රදගුරුතුමෝ 90 වැනි වියේ පසුවූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති
Karl Friday, 03 February 2023 08:22 AM
සාමදානයේ සැතපෙන්න....
sharm warn Friday, 03 February 2023 09:39 AM
එතුමා වගේ උගත් කෙනෙක් අතින් මගේ උපාධි සහතිකය ගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමාට ස්වර්ගික සම්පත් අත්වේවා...!
ජගත් ලියනගේ Friday, 03 February 2023 12:45 PM
උතුම් ගුණාංග වලින් හෙබි එතුමා සමාදානයේ සැතපේවා...!