
(අංජුල මහික වීරරත්න)
දැන් ඔළුව නරක් වෙච්චි අයත් ජනාධිපතිවරණෙට ඉල්ලන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තමන් ජනාධිපති, අගමැති, අහවල් දේශපාලන පක්ෂයේ මහ ලේකම්,අහවල් පක්ෂයේ සභාපති කියා හිතන ඔලුව අවුල් වෙච්ච මිනිස්සු ටිකක් රටේ සිටින බව කී අමාත්‍යවරයා ඔවුන් මානසික රෝහලේ සිටිය යුතු පුද්ගලයන් බව කීය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම හා තනතුරු අවභාවිතා කරමින් කටයුතු කරන පිරිසකුත් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔලුව නරක් වෙච්ච අයත් මේ සැරේ ජනපතිවරණයට ඉල්ලනවා
Perera Tuesday, 06 August 2024 10:31 AM
රෝහල කොයි හැටි වෙතත් ඕකුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්නඕනහිරගෙදර
ලුම්බිණි Tuesday, 06 August 2024 10:33 AM
ඒ වගේම කිසිම ප්‍රතිපතිතියක් නැති තමන්ගේ වාසියට ඕනෑම පැත්තකට හැරෙන අමන රැළකුත් ඉන්නවා නේද ?
මහසෙන් Tuesday, 06 August 2024 11:05 AM
මෙයා හිතන් ඉන්නෙත් මෙයා හැර අනික් ඔක්කොමගේ ඔලුව නරක්වෙලා කියලා.දේශපාලන හිගන්නෝ.
සෙනෙවිරත්න Tuesday, 06 August 2024 11:27 AM
අපට ප්‍රශ්නය ඔය කියන තුනට කැඩිච්ච පක්ෂයෙ කාගෙද ඔලුව හොඳ කියල, දෙතුන් ගොල්ලම එකට තියල පරද්දනව.
SK Tuesday, 06 August 2024 11:57 AM
ඔයාලාත් ඒ වගේ තමයි...
ජනරළ Tuesday, 06 August 2024 11:58 AM
ඔයත් ගිහින් උදව් කරන්න හදන්නේ එහෙම කෙනෙකුට නේද?
අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 01:36 PM
ඒක කිව්වෙත් ඔලුව නරක් වෙච්චි එකෙක්ම තමයි.
Bunny Preena Tuesday, 06 August 2024 01:48 PM
ඔලුව නරක් වෙච්ච අයගේ කතා ඔහොම තමයි...
Sisil Tuesday, 06 August 2024 04:33 PM
අර ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප බැන්ද ස්වාධීනව ඉල්ලන එක්කෙනා ගැන නේද ඔය කියන්නේ?
Milinda Tuesday, 06 August 2024 06:27 PM
පොහොට්ටුවේ ඔලුව නරක් නොවූ කවුරු හෝ හිටියා නම් දැන් ජනාධිපතිතුමා තෝරා බේරාගෙන රාජකාරි පැවරූ ඇමැතිලා දෙතුන්දෙනා පමණයි අවුරුදු දෙකකට පෙර වත්මන් ජනාධිපති ඔවුන් තමන්ගේ බාරයට නොගත්තා නම් ඒ මොලගෙඩි ටිකත් මේ වනවිටත් කුරුවල් වෙන්න තිබුණා. හරියට වේලිච්චි වට්ටක්කා ගෙඩියක් වගේ....