(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය.
පාර්ලිමේන්තුව දෙවැනි සතියේදී දින දෙකක් (23 සහ 24) පමණක් රැස්වීමටද තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති බැවිනි.
මේ අනුව මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එදින පෙරවරු 9.30 ට ආරම්භකර ප.ව 5.00 දක්වා පැවැත්වේ.
අනතුරුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්ලයින් පනත ලබන 23-24 විවාදයට
Jagath Friday, 12 January 2024 08:42 PM
ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී කාලකන්නි පනත සම්මත කරගන්න පක්ෂව ඡන්දේ දීපු එක දේශපාලුවෙක්වත් ගමට එහෙම එන්න හිතන්න එපා... ඡන්දේ මනාපේ ඉල්ලගෙන...
Bamunuarachchi Saturday, 13 January 2024 07:32 PM
සමාජමාධ්‍ය වහාම ක්‍රීයාත්මක වන පරිදි තහනම් කර දමන්න. මේක වසංගතයක්.
Bamunuarachchi Sunday, 14 January 2024 03:39 AM
මේ පනත හොඳින් හෝ නරකින් සම්මත කරන්න...