(ඉන්දිකා රාමනායක)
වාලච්චේන නාපතාවිල් ප්‍රදේශයෙන් කුඹුරු ගොවිපොළක බෝග වලට එළුවන් හානි කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් 74 වැරදි වයෝවෘද්ධ ගොවියෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.
මරණකරුට අයත් ගොවිපලට යාබදව තවත් ගොවිපොළක් පවත්වාගෙන යන බවත්, මරණකරුගේ එළුවන් එම ගොවිපොළ කඩා වැදී බෝග වලට හානි කරන බවට දෙපාර්ශවය අතර කලක සිට ආරවුල් පවතින බව පොලීසිය කියයි.
ඊයේ (6) පස්වරුවේ යාබද ගොවිපොළේ හිමිකරු වන සැකකරු ඉහත ඉඩමේ හිමිකරු මෙම සිද්ධිය මුල් කරගෙන කුඹුරු ඉඩමේ දී බහින්බස් වී ඇති අතර. එම බහින් බස් වීම දුරදිග සැකකරු මරණකරු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව ද බවද පොලිසිය පවසයි.
පසුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. වාලච්චේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළු හබේ මරණින් කෙළවර වෙයි