
(ගයාන් සූරියආරච්චි)
මහනුවර මාතලේ පාර, ප්‍ර දේශයේදී වෑන් රථයක් අසල පිහියක් අත තබාගෙන සිටි පුද්ගලයකු පිළිබදව පිරික්සීමේදී උපපොලිස් පරීක්ෂකවරයකුට පිහියකින් ඇන්න බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මහනුවර පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කාර් රථයකින් 119 රාජකාරියේ යෙදී සිටියදී පහරදීමකට තැත්කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇත.
අනතුරුව එම පැමිණිල්ල විභාග කිරීම සදහා කාර් රථයෙන් මාතලේ පරා ප්‍ර දේශයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයක් නවතා එහි දොර අසල පිහියක් අතැතිව සිටි සැකකරු පිළිබදව පිරික්සීමේදී එම සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පිහියකින් ඇන ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.අයි.ට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට