(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බදුල්ල පොලීසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි බදුල්ල මුලස්ථාන පොලිසිය කියයි.
මෙම උප පොලිස් පරික්ෂකවරයා උණ රෝගය වැළඳීමෙන් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 31 වෙනිදා මියගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂක වරයෙකි.
තිදරු පියකු වූ උප පොලිස් පරීක්ෂකවරයා හාලිඇල බෝගස්යාය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd