IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


’’එල් බෝඩ්’’ ආවොත් වෙන දේ රනිල් කට කැඩෙන තුරු කිව්වා

(අංජුල මහික වීරරත්න)

එල් බෝඩ් කාරයන්ට බලය දෙන්නට එපා යැයි රනිල් කට කැඩෙන තුරු මහජනතාවට කියූ නමුත් ජනතාව ඒ කතාව ඇසුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

දැන් ආණ්ඩුවට බැනලා වැඩක් නැතැයි කී අබේවර්ධන මහතා ඡන්ද දායකයන් විසින් ඒ අපරාධය කරගත් බව කීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ "මහජන පරමාධිපත්‍ය බලගන්න මම යන තේමාව යටතේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල, අක්මීමන සහ හබරාදුව මැතිවරණ කොට්ඨාස බල මණ්ඩල රැස්වීම් අමතමිනි.



අදහස් (20)

’’එල් බෝඩ්’’ ආවොත් වෙන දේ රනිල් කට කැඩෙන තුරු කිව්වා

රතු හාල් විතරක් කන බයියා Sunday, 26 January 2025 01:04 PM

එල් බෝඩ් ආවොත් එක එක හොරා හිරේ යයි කියලා කජු සීයා කිව්වාද? මට මතක නැහැනේ...

:       98       67

Karunajeewa Sunday, 26 January 2025 01:32 PM

පින්තූරය දැක්කම තේරෙනවා, පට්ට experienced කට්ටියක් ඉන්න බව.

:       83       64

Pankumburage Sunday, 26 January 2025 01:41 PM

එල් බෝර්ඩ් කාරයෝ ආව නිසා කෙලවුනේ ඔහෙලාට මිසක් මහජනතාවට නොවෙයි ලොක්කා...

:       79       74

ජයනාත් Sunday, 26 January 2025 01:53 PM

තමුන්නැහැලා ගසා කාපුවා දැන් එළියට එනවා. එල් බෝඩ් කාරයෝ හොඳයි .

:       72       71

Mahajanathawa Sunday, 26 January 2025 02:09 PM

අනේ වජිර, අපි කොහෙන්ද හිනා වෙන්න ඕනේ.... වැඩක් බලාගෙන ඉන්න.

:       64       68

වික්‍රම විදුර Sunday, 26 January 2025 02:09 PM

හොරුන්ට හිරේ යන්න මරණ දඬුවම ලැබෙන්න වෙනවා කියලා නේද? අපිට නං හරි සතුටුයි.. ඉපදි ඉපදී මැරුනේ අපි අපේ රටේ නීතිය බල්ලාට දාලා අපි දුක් විඳින නිසා දැන් චක්කරේ මාරුවෙලා... සීයා, පප්පලා බයේ වෙවුලනවා. ඒවා බලලා අපි සැනසෙනවා. තවතව තදකරලා දාන්න ආණ්ඩුව...

:       62       58

sathyapala Sunday, 26 January 2025 02:12 PM

වෙන මොනවත් කියන්න අවශ්‍ය නෑ. දෙවැනි ඡායාරූපය බලන්න. ඒ මිනිසුන්ගේ මුහුණු බලපුවාම තේරෙනවා බල මණ්ඩලේ කවුද ඉන්නේ කියලා. හරියට පැන්ෂන් පෝලිමේ හෝ ඉස්පිරිතාලේ ක්ලිනික් ආව අයගේ ඡායාරූපයක් වගේ. ඇදවෙලා, නිදිමත හැදිලා මානසික ආතතියෙන් පෙලෙන කිහිප දෙනෙක්...

:       58       43

ගුණරත්න Sunday, 26 January 2025 08:07 PM

හොඳට බලපන් උඹලාගේ අම්මලා තාත්තලා තමයි ඔය, ඒ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්නේ උඹල වගේ තිරිසන් ජේවීපී හැත්ත තමයි.

:       15       75

ලක්විදු Sunday, 26 January 2025 02:19 PM

ඉතිං දැන් මොකක්ද වෙලා තියෙන අපරාදේ...? ඔහෙලාට හොරා කන්න බැරිවෙච්චි එක ඇරෙන්න. පුළුවනි නම් ඔහෙගෙයි, ඔහෙගේ පවුලේ උදවියගෙයි සැබෑ වත්කම මහජනතාවට ඉදිරිපත් කරන්න...!

:       59       41

Perera Sunday, 26 January 2025 02:54 PM

ලයිසන් තියෙන අය රට බංකොළොත් කරලා වල පල්ලට ඇරියානේ...

:       42       34

Palitha Sunday, 26 January 2025 02:56 PM

රනිල්, ජේ.ආර්, එම්.ආර් කරපු ඒවායේ අවසාන ප්‍රතිඵලය තමයි රට බංකොළොත් වුණු එක...

:       5       56

Chamila Fernando Sunday, 26 January 2025 03:35 PM

සභාවේ සිනහා...!

:       11       35

සෙනෙවිරත්න Sunday, 26 January 2025 03:38 PM

දැන් මොනවා වෙලාද? තමුන්ලා තමයි හැමදාම එල් බොඩ්, හැබැයි හොරකමට ප්‍රවීනයෝ. ඇවන්ගාඩ් යාලුවා එහෙම මතක ඇතිනේ, දැන් සජිත් එක්ක පෑහෙන්න යනවලුනේ, අපට නම් පසචාත් භාගයෙන් හිනා එනවා. තමුන්ලාට සදහටම ඔහොම මන්දිර ඇතුළේ සාකච්ඡා කරකර ඉන්න තමයි සිදු වෙන්නේ...

:       47       39

maalaka Sunday, 26 January 2025 04:08 PM

පරණ හොරු සෙට් එකම ඉන්නේ...!

:       8       38

ගමේ එකාලා Sunday, 26 January 2025 05:17 PM

මාරුවෙන් මාරුවට බලයේ හිටපු,රටම හොරාකාලා විනාශ කරපු,ජනතාව රවට්ටපු , බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට වඩා එල් බෝඩ්කාරයෝ අපිට දාහෙන් සම්පතයි.

:       28       17

Ranil Sunday, 26 January 2025 05:34 PM

අයියෝ වජිර කොහෙන්ද මේ අහිංසක මිනිස්සු ටික හොයාගත්තේ.

:       9       15

Athula Sunday, 26 January 2025 07:17 PM

ආ... ඇත්තටම.. පුරුදු කාරයෝ කරපු හැටි පේනවා. අම්මගේ රෙද්ද තමයි.. දැන් තමයි රට නිවැරැදි ලෙස ඔලුව උස්සන්නේ.. වහලා තිබුණු කම්හල් වැඩපොළවල් හාල්, වී, ගබඩා සේරම ඇරෙන්න පටන් අරන්.. මේවා දරා ගන්න බැහැ නේද? කොහොමත් ඔබට වැඩි කලක් ඔහොම ඉන්න වෙන්නේ නැහැ.. ඒක අමතක වුණාද පල් හොරු...!

:       21       15

සමන්තMonday, 27 January 2025 11:21 AM

මාලිමාවේ පචයින්ට ජයවේවා. අනුර කුමාරයාට ජයවේවා. සීගිරී ගල අවට මාලිමාවේ තගාලට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක තවත් උබලාට බඩගින්නේ ඉන්න ලැබේවා. හාල්, පොල්, ලුණු, ගේන්න වෙන්නේ තමුන්ගේ අම්මාගේ රෙද්දෙන් ද ඕයී?

:       3       0

Jayamanna Sunday, 26 January 2025 07:24 PM

JVP මැරයෝ සහ පරම්පරාගත වහල්ලු මොනවා කිව්වත් ඊළඟ පළාත් සභාව නැතිවෙනවා. කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාවක් නෑ...

:       25       33

වික්‍රම විදුරMonday, 27 January 2025 07:22 AM

ජයමාන්නගේ තාත්තත් ඔය වගේ පිස්සු කියෙව්වද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site