(උපුල් හේරත්)
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
එක් අයකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර අනෙක් පුද්ගලයා කපා කොටා මරා දමා ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය එම ප්‍රදේශය වටලා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එප්පාවල වී මෝලකදී දෙකක් මරා දමයි