IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


එතෙරින් ලැබෙන මුදල් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල්  ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඉකුත් වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3324.4 ක විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබී තිබුණු අතර මෙම වසරේ පළමු මාස 6 තුළ එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1609.9 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය. 



අදහස් (12)

එතෙරින් ලැබෙන මුදල් පහළට

Kumara Monday, 25 July 2022 05:26 PM

තව ටික දවසක් යනකොට නට්ටම් වෙනවා.

:       6       20

sujeewa edirisnghe Monday, 25 July 2022 05:33 PM

තව අඩුවෙයි...!

:       4       27

සෑම් Monday, 25 July 2022 05:42 PM

එක ඩොලරයක් එවන්න එපා.. මේ පාදඩ නායකයින් සහ හොර ආණ්ඩුව ඉවත් වෙනකන්...

:       18       36

Lalith M Monday, 25 July 2022 09:54 PM

එතකොට රටගිය එවුන් ඉගෙනගත්තේ මේ රටේ මහජන මුදලින් නොවේද?

:       3       0

fairoos Monday, 25 July 2022 05:45 PM

නන්දසේනයි, නඩයයි එකතු වෙලා රට විරුවන්ට සලකපු හැටි තමයි..

:       8       28

මහජනයා Monday, 25 July 2022 05:55 PM

තමන් මහන්සියෙන් උපයන විදේශ විනිමය සඳහා ලංකාව ඉවක් බවක් නැතිව දේශීය මුදල් අච්චු ගසාදෙන තාක්කල් මෙම අර්බුදය පවතිනු ඇත. වහාම රුපියල් අච්චු ගැසීම නවත්වා උද්දමනය පාලනය කරන්න. රජය අත්‍යාවශ්‍ය වියදම් සඳහා ආදායම් උපද්‍රව ගන්නා ක්‍රම ගැන සිතන්න...

:       4       32

සිල්වා Monday, 25 July 2022 08:21 PM

මහජන කැමැත්තෙන් පත්වන ආණ්ඩුවකට මිස විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම සිදු කළ නොහැකි යි.

:       0       2

රසික Monday, 25 July 2022 08:48 PM

මහ උදවිය රට කරවන හැටියට තව හම්බවෙයි.

:       0       2

Lalith M Monday, 25 July 2022 09:57 PM

රට ගිය ඇත්තෝ හිතාගෙන ඉන්නවනම් ඒ අය අමුතු මිනිස් වර්ගයක් කියල ඒ ගිය තැන්වලම නැවතුනානම් අපේ රටට බරක් අඩුවෙයි නේද. උන්ගේ පවුල්වල එවුනුත් අරගෙනම යන්න...

:       3       0

Damitha Tuesday, 26 July 2022 02:21 AM

කිසිම කාර්යක්ෂමතාවයක් නැති දේශපාලකයන්ටයි, රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ටයි සැප ගන්න අමාරුද දැන්? මොනවා කරනවටද ඔයතරම් වරප්‍රසාද? අපිට සොච්චමක් දීලා මෙයාලා ඩොලර් මංකොල්ලකනවා. එවන්නේ නැහැ එක ඩොලර් එකක්.

:       0       0

Mo77 Tuesday, 26 July 2022 07:21 AM

නන්දලාල් රෙගුලාසි මගින් ඩොලරය කෘතිම ලෙස පහළ මට්ටමක පවත්වා ගන්නවා. ඒ මදිවට හැටට හැටේ රුපියල් අච්චු ගහනවා. විදේශ මුදල් වලට සරිලන වටිනාකමක් මහ බැංකුව ගෙවන්න අපොහොසත් වෙලා තියෙනවා. මීට අමතරව මහ බැංකුව විදේශ විනිමය අනුපාතිකය පාලනය කරන්නේ ඩොලර් නිකුත් කිරීමකින් තොරව. මේ නිසා බුද්ධිමත් මහජනතාව විදේශ මුදල් ලංකාවට එවන්නේ නෑ. ඔවුන් එම රටවල්වල එම මුදල් ආයෝජනය කරනවා. මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ මහ බැංකු අධිපති නන්දලාල්. දේශපාලනඥයන්ට බැනීමෙන් ප්‍රතිඵලයක් නෑ.

:       0       0

P D thusitha ranasinghe Tuesday, 26 July 2022 03:01 PM

මේ ආන්ඩුවෙ ඉන්නෙ තනිකරම හොරු.ඒ නිසා මේ ආනිඩුව තියෙනකම් විදේශ ගත කවුරුත් සල්ලි එවන්නෙ නැතිවෙයි.JVP ආන්ඩුවක් ආවොත් සල්ලි එවයි.ඒක විශ්වාසයි

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 243 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site