IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එතෙරින් ගෙනා සැකකරුගේ නිවෙස පිටුපසින් බෝම්බයක් සොයා ගනී

(ගයාන් සූරියආරච්චි)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙරටම රැගෙන ආ අපරාධ කල්‍ලි සාමාජිකයාගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී අත් බෝම්බයක් සහ අධිබලැති පුපුරන කුඩු ග්‍රෑම් 310 ක් සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඉකුත් 29 දා මෙම සැකකරු ඩුබායි සිට මෙරටට රැගෙන ආහ.

මතුගම ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට සහ අපරාධ ගනනාවකට මෙම සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

 



අදහස් (2)

එතෙරින් ගෙනා සැකකරුගේ නිවෙස පිටුපසින් බෝම්බයක් සොයා ගනී

sam Sunday, 01 September 2024 12:37 PM

අයියෝ, ඒගමන්ම ආයුධ හොයාගන්න ගිහිල්ලා පැනලා යන්න හදන නාට්‍ය රඟපෑවා නම් මෙයාගේ කේස් එකට කාලේ නාස්ති කරන්න ඕනෑ නැහැ. ඔයවගේ පාතාලයින්ට හරිම දඬුවම ඒකයි. නැතිනම් මොවුන්ට ඇප ලැබුණා නම් ආයිත් මිනීමරලා රට පනිනවා.

:       0       0

Suranga Sunday, 01 September 2024 12:57 PM

මම මෙතන බලන්නේ මාතෘකාව විතරයි... එතරින් ගෙනා සැකකරුගේ නිවස පිටුපසින් කිව්වම (සැකකරු එතරින් නිවසක් ගෙනාවාද කියලා එක් තේරුමක්) අනෙක එතරින් සැකකරු ගෙනාවාද කියලා තවත් ගැටළුවක් වෙනවා.. සාමාන්‍යයෙන් වාක්‍යයක් ලියද්දි විරාම ලකුණක් යොදන්නේ එහෙම ගැටලු නොවෙන්න තමයි. මේ වාක්‍ය ලියද්දි සැකකරුගේ යන්නට පස්සේ කොමාවක් යෙදුවා නම් හොඳයි නේද මම උදාහරණයක් කියන්නම් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන කාලයේ ඉහළින් පණිවිඩයක් එනතුරු බලාසිටින තත්වයක් තියෙනවා කියලා අහලා තියෙනවා ඉතින් සැකකරු බේරන්න කියලා මෙහෙම පණිවුඩයක් එනවා මරන්න එපා බේරන්න කියලා... මෙහි කොමාව බේරන්න වචනය මුලින් යෙදුනොත් බේරෙනවා. ඒත් එපා වචනය මුලින් යෙදුවොත් මොකද වෙන්නේ විමසිල්ලෙන් සිතන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site