(යොහාන් භාසුර)
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මලු දෙකක් තුළ සඟවා ගෙන ආ පතොක් වර්ගයේ පැල 202 ක් සහ සුරතල් මසුන් 6 දෙනකු ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
මෙම පැල සහ මසුන්ගේ වටිනාකම රුපියල් 117,500 ක් බවත් රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කර සැකකරුට දඩ නියම කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එතෙරින් ගෙනා පතොක් පැල 200 ක් ගුවන් තොටුපළේදී මාට්ටු
MO77 Monday, 11 April 2022 07:55 PM
උඹලා ගේ උනුත් එක්ක එකතුවෙලා කෝටි ගණන් ලංකාවට ගෙන රත්තරන් නම් උඹලට හොයාගන්න බෑ.