
(රොමේෂ් මධුෂංඛ)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.
මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරනය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මො වැලේ වැල් නැතුව හිටිය බ්ංකුන්ඩො එකා එකා එලියට එනව. නීර්‍යානුකුල ජනාධිපති 2/3 ආන්ඩුව එලවල එලවල රටින්ම එලියට විසිඋන පරාජිතයො සෙට් එකක් උඩටගත් බුජ්ජිමත් නිර්පාක්ශික අරගලය.
අරගලයේ ප්‍රතිඵල.
ඔක්කොම හොරු දැන් එයි.. වැඩේ නම් මරු...
අරගලය කළේ මේවාට තමයි. දැන් ඉතින් බැංකු ටික පරිස්සම් කරගනිල්ලා. සජියත් ලංවෙනවා. නිධන් ටික පරිස්සම් කරගනිල්ලා.