IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප නියෝජ්‍ය නායක රුවන් ගංගාරාමය වැදපුදා ගනී

 

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) පැමිණියේය.

රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් පසුව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කරනු ලැබූහ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : ළහිරු හර්ෂණ

 



අදහස් (4)

එජාප නියෝජ්‍ය නායක රුවන් ගංගාරාමය වැදපුදා ගනී

banda Tuesday, 15 September 2020 01:26 PM

රනිල් එජාපය නැත්තටම නැති කරලයි තියෙන්නේ. දැන් ඉතින් එජාපය ගොඩගන්නේ කොහොමද?

:       1128       518

ABCTuesday, 15 September 2020 04:57 PM

පසුගිය මැතිවරණයේදී ඡන්දය නොදුන්නත් ලක්ෂ 30ක පාක්ෂිකයන් පිරිසක් පක්ෂයේ සිටියි. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට කෙසේවත් අපහසු නැත. පක්ෂයේ තිබූ කල්ලි, කණ්ඩායම් මේ වනවිට පිටව ගොස් ඇත. ඔබට සුබ පතන අතර පළමුව ජනතාවාදී දේශපාලකයකු වීම අත්‍යාවශ්‍ය වේ..

:       14       341

Kumar (Gulf) Tuesday, 15 September 2020 08:10 PM

මේක තවත් දේශපාලන පක්ෂයක් තමයි.

:       0       4

ABC Wednesday, 16 September 2020 12:35 AM

ඩි එස් සේනානායක මැතිතුමාගේ මුලිකත්වයෙන් සියලු ජාතීන්ගේ ආශීර්වාද මැද පිහිටවූ ඉතිහාසයකට උරුම කම් කියන්නවු නොයෙක් අර්බුද මද්‍යයේ රැකගත්තවූ ඔබේ අපේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රැකගැනීමට, ශක්තිමත් කිරීමට සහ 21 වන සියවසටත් නව පරපුරටත් ගැලපෙන එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගමු.

:       685       1015

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site