IMG-LOGO

එජාපය වත්තල බලකොටුව හදයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල පිහිටුවීම "2048 ජයගමු" තේමාවෙන් පැවැත්විණි.

උත්සවය සංවිධාන කෙරුනේ  පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලද අතර කම්කරු හා ව්දේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර,කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක, ජයරාජ චන්ද්‍රසේකර,කිත්සිරි මංචනායක මහත්වරු ද සහාභාගී වූහ.

 



අදහස් (10)

එජාපය වත්තල බලකොටුව හදයි

Channa Sunday, 23 July 2023 03:41 PM

"2048 ජයගමු" තේමාවෙන් පැවැත්විණි. 2048 පක්ෂය ජයගන්න කොට, නායකතුමාගේ වයස කීයද?

:       5       23

Nimal Sunday, 23 July 2023 04:10 PM

ඒ වෙනකොට පක්ෂයක් තියෙයිද දන්නේ නැහැ...!

:       4       21

chandimaMonday, 24 July 2023 03:31 AM

පක්ෂ තියා පක්ෂෙක නම ගහපු බෝඩ් ලෑල්ලක්වත් තිබුනොත් ලොකු දෙයක් .මට බය පක්ෂේ නිර්මාතෘවරුන්ගේ රූප වලටත් මිනිස්සු ගල් ගහලා කුඩු කරලා දාලා තියෙයි ද කියලා

:       1       0

asanka Sunday, 23 July 2023 07:18 PM

හරීන් ඇපත් නැතුව තමයි පරදින්නේ, ස්ථීර වශයෙන්ම පරාද වෙනවා...

:       3       26

Flatulas Silva Sunday, 23 July 2023 07:44 PM

හිතාගෙන ඇති වත්තල දිනන්න. ඔහෝ! මේ අපේ රන්දීරුත් (පුරාවස්තු) කල එලි බැහැල ඉන්නේ! වත්තල මිනිස්සු අවුරුදු ගානක් ජෝන් (viagra) උන්නැහේට චන්දෙ දුන්න! ඉලපත ලෑස්ති කරගෙන ඉන්නේ!

:       2       3

සල්ලි Sunday, 23 July 2023 08:42 PM

2048 දී ඔතන ඉන්න කී දෙනෙක් ජීවතුන් අතර සිටීද ? පවු මිනිසුනි නුබලා පට්ට මෝඩයි...

:       1       2

අලියා Sunday, 23 July 2023 08:44 PM

බලකොටුවක් නෙවෙයි පුලුවන්නම් ඊලග ජන්දෙන් පස්සෙ හැන්ගෙන්න ලොකු ගුලක් හාරගනින්

:       1       3

ගමේ එකාලා Sunday, 23 July 2023 10:35 PM

ඒ කියන්නේ තව අවුරුදු 25 ක් බලාගෙන ඉන්ඩ වෙනවා. ඉන්න උන් වළපල්ලට යනකම් වෙන්ඩැති .

:       0       2

chandima Monday, 24 July 2023 03:29 AM

මොන නායක තුමෙක්ද ?ඒ කාලේ වෙද්දී ගසුත් පැල වෙලා

:       1       1

අරවින්ද මොනරවිල Monday, 24 July 2023 10:14 AM

වත්තලට බලකොටුව නොවෙයි සොහොනක් තමයි අවශ්‍ය වෙන්නේ, ඊළග පාර ඡන්දයදී එ.ජා.ප. මිනි පෙට්ටියට අන්තීම ඇනයත් වදිවී.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site