(රංජන් කස්තුරි)
2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය.
එම අයදුම් පත් අගෝස්තු මස 4 වැනි දිනට ප්‍රථම පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ සම්බන්ධ විස්තර සහ ආකෘති පත්‍රය හෙට ලංකාදීප පත්‍රයෙන් ඔබ අතට ලබා ගත හැකියි
අයදුම් පත: Download
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට
sunil Friday, 04 July 2025 07:43 AM
මේක මහා වංශය තරම් තරම් දීර්ඝයි !