(අංජුල මහික වීරරත්න)
නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් ( X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ඵලදායි සාකච්ඡාවක් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.
මෙම සාකච්ඡා ඊයේ(19) සහ පෙරේදා(18) පැවැත්වූ බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
හිමිකම් තක්සේරු කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එක්ස්ප්‍රස් පර්ල් වන්දි සාකච්ඡා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්