IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

(ශාන්ත රත්නායක)

ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතනවලට එරෙහිවත්,  පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් හා ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙසත් බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ද නිහඬ විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (06) පැවැත්විය

එහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසූයේ ජනවාරි මාසේ ඊශ්‍රායලය විසින් පලස්තීන ට එල්ල කළ ප්‍රහාරවලින් 36 දෙනෙක් මියගොස් තිබෙන බවත් ප්‍රගතිශීලී රටවල් වලින් මෙය ආපස්සට හරවන්නට එකතු වන ලෙසත්,  එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ලංකා ආණ්ඩුවෙන් මෙයට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.



අදහස් (6)

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

යෝගා Monday, 06 February 2023 06:13 PM

දෙමාපියන්ගෙන් පිනට කකා පාරවල් ගානේ බෝඩ් අල්ලන් ඉන්නේ නැතුව මොකක් හරි රස්සාවක් හොයාගත්තා නම් නරකද..? ඇරත් තමුන්ට අදාලම නැති අනුන්ගේ දේකට...

:       3       76

Piyasingha Monday, 06 February 2023 07:33 PM

මේ අයට ලංකාවේ ප්‍රශ්න පෙනෙන්න නැහැ වගේ...

:       3       50

බද්රානි Monday, 06 February 2023 07:42 PM

මම මුලින් හිතුවේ මේ උද්ඝෝෂණය කරන්න ලංකාවේ මුස්ලිම් ජාතික පිරිසක් කියලයි. ඒත් බලාගෙන යනකොට මේ කොහේවත් ඉන්න අමන සිංහල හිඟන අපතයින් රැලක්නේ... කොහෙවත් ඉන්න මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උඹලාගේ අයිතිවාසිකම් ලබා ගනිල්ලා. ලංකාවේ සිටින සුළු ජාතීන්ට වෛර කරන ගමන් මේ කොහෙවත් සිටින ජාතියකට කිඹුල් කඳුළු සලනවා. සාක්කුවට ගාණක් වැටෙනවා නම් ඉතින් සිංහල ඔබලා නොකරන දෙයක් නැහැ. තක්කඩිකමින් වංචා නොකර හරි හම්බ කරගෙන කන්න පුරුදු වෙයල්ලා. ලෝකෙටම විහිළුවක් නොවී... කාලකන්නි..!!

:       43       12

SenakaTuesday, 07 February 2023 06:36 AM

ඔයාගේ ආගමේ සෙට් එකම තමයි ඔය එන්ජීඕ වලට කඩේ යන ගමන්. බෝම්බ කාලා මෝඩ රාජපක්ශලාගේ ගිනුමට ඒක දාලා තම්බි බදාගෙන නටපු නාඩගමේම එක කොටසක් තමයි මේ. මුන්ම තමයි අරගලේ ටෙන්ට් වල ගංජා ගගහා හිටියේ. අන්තිමේ හො‍ටු ගෑනි දීලා කැහි ගෑණියෙක් ගෙනාවා.

:       0       0

සමන් විමල් Monday, 06 February 2023 08:22 PM

ස්තූතියි, ආඩම්බරයකි .

:       13       5

PODDA Monday, 06 February 2023 08:56 PM

මේ ගොන් පාට වලට ශරීරයේ කොයි පැත්තෙන් හිනා වෙන්නද මන්දා .පසු ගිය ගෝල් ෆේස් අරගලයේත් හිටියේ මේ වගේ අපතයෝ .මුන්ට හැදිලා තියෙන්නේ මේනියාවේ දරුණුම එක .කුප්පමේනියාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site