IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


එකම කුට්ටම ඇනීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසුවේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සූදානම ගැන කළ විමසුමකදීය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා අත්සන් කිරීමට පෙර එම යෝජනාවට ඇතුළත් කෙරෙන කරුණු පිළිබඳව පක්ෂ සමඟ සාකච්ඡා කළයුතු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (8)

එකම කුට්ටම ඇනීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ

වර්ණකුලසූරිය Sunday, 17 April 2022 05:34 PM

ඒ කුට්ටමේම තමයි ඔබතුමාත් ඉන්නේ. අපට තියෙන ගැටළුව තමයි මේ කුට්ටම අනන අයගේ දිවවල් ගැන. ලැජ්ජයි. ඊයේ අපි දැක්කා කුට්ටමේ ශාන්ත බණ්ඩාර මහතා අඬනවා. මේ අයද රටේ පාලකයෝ කියන එකයි අපට කණගාටු... ඇට නැති දිව යම් සේද මේ කුට්ටමේ කාගෙත් දිවවල්ද එසේය...

:       3       25

Berty Sunday, 17 April 2022 05:44 PM

කයිවාරුව විතරයි. මේ ඔක්කොම එකම ගේම ගහන්නේ...!

:       3       25

ajithSunday, 17 April 2022 06:18 PM

එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බව රට පුරවැසියන් වන අපිද දනිමු. වෙන විකල්පයක් නොමති නිසාම මේ අවස්ථාවේ කුට්ටම ඇනීමට සිදුව තිබේ. එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බව ඔබට පෙනෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉවත්වන්න...!

:       4       22

de silva Sunday, 17 April 2022 05:59 PM

ගෝඨා යවනවාට කැමැති නම්, ඡන්දෙ දෙන්නේ නැතිනම් නිකන් ඉන්න. එකඑක බොරු කතාවලින් අපිට වැඩක් නැහැ. එහෙම නොකර ඔබලා සියලු දෙනාම ගෝඨා සමග එළවා දමනු ඇත.

:       8       20

ravin Sunday, 17 April 2022 06:54 PM

ඒ බව වටහාගත්තු එක ලොකු දෙයක්. ඒ හින්දා අපේ ලේ තව තව පුච්චන්නේ නැතිව ඉන්න. අනාගතයට අපිව නියෝජනය කරන කට්ටිය අපි විසින්ම තෝරා බේරාගන්නම්. ආයුබෝවේවා..!

:       0       10

විපරමා Sunday, 17 April 2022 07:43 PM

කාගෙවත් කූඩාරම්වලට රිංගන්නේ නැහැ කිව්වෙත් තමුන්නේ. යූඇන්පී යෙන් පැනපු තමුන් කියපු, කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..

:       0       12

විජේ Sunday, 17 April 2022 07:52 PM

ජෝකර්ලා බූරුවන්ට ඇඟිල්ල දික්කරනවා, බූරුවන් ජෝකර්ලාට ඇඟිල්ල දික්කරනවා. ඒ වුණාට ඔවුන් හිතන් ඉන්නේ රජ කොළ කියලා. රනිල්, සජිත්, අනුර ගාවත් තිබුණා ආසියෝ...

:       1       5

Nihal Sunday, 17 April 2022 08:14 PM

බූරුවොත් එක්කනේ කවදත් ඇනුවේ..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 842 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site