
(එස්. ඩී. කොඩිකාර )
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද්‍යාලයේ විදුහල්පති පේමවන්ත පී. අබේවික්‍රම මහතා පැවසීය.
එසේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ඩී.වයි. පසිදු පබසර (181) , ඩී.වයි.ඔවිදු ප්‍රභාසර (177) ,ඩී.වයි.ටිනිදු බිම්සර (167) යන තුන් නිවුන් සහොදරයන්ය.
කොටපොළ ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලාභියාද වන්නේ ඒ අතරින් ලකුණු 181 ලබා ගත් පසිදු පබසර සිසුවා බව ප්‍රාථමික අංශයේ විදුහල්පති තුෂාර මදරසිංහ මහතා පැවසීය.
COMMENTS
සුබපැතුම්... පුතාලා හොඳින් ඉගෙන ගන්න...
පුදුම සතුටක් දැණුනේ... ඉදිරි අනාගතයේදී අභියෝග ජයගෙන රටට වටිනා පුරවැසියන් වේවායි ප්‍රාර්ථනා කරමි...
සුබ පැතුම්...!
හොඳින් ඉගෙන ගන්න පුතේ.බුදුසරනය්.
මේ මුළු ලෝකයම ජය ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.
මෙම දරුවන් දිහා ආදරණීය විදිහට බලලා රජයෙන් හැකිතාක් උදව් කරන්න. බුදුසරණයි පුතාලා තුන් දෙනාට....
බුද් සරණයි පුතේ ඔයාලාට... උපන් මව්භූමියට වැඩදායී ආදරණීය පුරවැසියන් වීමට වාසනාව ලැබේවා... ආදරණීය මවක් ... බුදුසරණයි..!
සුබපැතුම්,තවදුරටත් හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න වාසනාව උදාවේවා! බුදුසරණයි දෙවිපිහිටයි.
බුදු සරණයි පුතාලට. තවතවත් හොදින් ඉගෙනුම කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.
හරිම දක්ෂ දරුවන් විය යුතුයි , දෙමාපියන් , ගුරුවරුන් මැනවින් දරුවන් හඳුනා ගෙන කටයුතු කිරිම අති විශීෂ්ඨ ලෙස නිරික්ෂණය වේ.එම පාසලටත් අපගේ ගෞරවය පුද කරමු. ඇත්තටම මෙවර හරිම අමාරු ප්‍රශ්ණ පත්‍රයකටයි ඔවුන් පෙනි සිටියේ.
තුන්දෙනාටම මම සුභපතනව
බොහෝම හොඳ ප්‍රවෘත්තියක්... මේ අය තමයි රටට ආඩම්බර රටේ ඉදිරි අනාගතයට, දියුණුවට... මේ පුංචි මිනිසා තවත් දියුණු කිරීම ඉතා වටිනවා.
කියන්න බැරි තරම් සතුටක් දෙවියන් වහන්සේ ඒ දරුවන් ඉදිරියටම යන්න ආශිර්වාද කරයි .ජේසු පිහිටයි පැටව් තුන් දෙනාට