(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුද්ගලයකු කැත්තකින් කොටා ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඉතිරි වූ සිරුරු කොටස් මුතුරාජවෙල වගුරු බිමේ සැඟ වූ බව කියන පුද්ගලයෙක් පමුණුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ පමුණුගම තුඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. මධුෂාන්රංග පෙරේරා නැමැත්තෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු මධුෂාන් නමැත්තා සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු මෙවැන්නක් සිදු කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය ඇසුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එකට බී බහින් බස් වී තරුණයා මරලා